පිරිවෙන් ප්‍රාචීන මධ්‍යම විභාගයේ මුල්තැන් දිනූ හිමිවරැන්ට උපහාර
- 2018-05-13 10:26:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර පිරිවෙන් ප්‍රාචීන මධ්‍යම විභාගයෙන් ලංකාවෙන්ම ප්‍රථම ස්ථානය දිනාගත් මීටියාගොඩ ශ්‍රී පුෂ්පාරාම මහා පිරිවෙනෙහි මීටියාගොඩ බුද්ධානන්ද,එම විභාගයෙන්ම දෙවැනි ස්ථානය දිනාගත් එම පිරිවෙනෙහිම කරදගොල්ලේ සුසීම යන හිමිවරැන් දෙනමට උපහාර පිදීමේ උත්සවයක් ශ්‍රී පුෂ්පාරාම මහා පිරිවෙන සංවිධානය කොට පැවති අවස්ථාවේදී දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ගාලු දිස්ත්‍රික් අධ්‍යාපන අධ්‍යක්ෂක( පිරිවෙන්) තවලම සිද්දත්ත හිමියන් බුද්ධානන්ද හා සුසීම යන හිමිවරැන්ට උපහාර තිලින ප්‍රදානය කරන අයුරැයි මේ.
මීටියාගොඩ ශ්‍රී පුෂ්පාරාම මහා පිරිවෙනෙහි කෘත්‍යාධිකාරී මීටියාගොඩ සද්දානද, පරිවේනාධිපති මැකීලියතන්නේ ධම්මවංශ යන හිමිවරැද මෙහි වෙති.
( කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
Reply To:
Name - Reply Comment
0 Comments