පිළියන්දල අංක 01 කනිෂ්ඨ විද්‍යාලයට නායකත්ව අරැණලූ
- 2018-11-06 21:04:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
&අරැණැල්ලක ප්‍රභාස්වර* නායකත්ව සහ පෞරැෂ සංවර්ධන තෙදින කඳවුරැ මාලාවේ තවත් එක් වැඩමුළුවක් පිළියන්දල අංක 01 කනිෂ්ඨ විද්‍යාලයේ දී පසුගියදා පැවැත්වුණි.
මෙම අවස්ථාවට විද්‍යාලයේ විදුහල්පති ඩී.එම්.සෙනවිරත්න, නියෝජ්‍ය විදුහල්පතිවරැ වන වයි.එම්.ප්‍රියන්ති, දිලුක්ෂා වීරසේකර ශිෂ්‍යනායක භාර ආචාරිනී සමන්ලතා පණ්ඩිතරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ශිෂ්‍යනායක නායිකාවෝ 80 කට ආසන්න ප්‍රමාණයක් කඳවුර සඳහා සහභාගි වූහ. මෙවර ද කඳවුර ප්‍රවීණ ජනමාධ්‍යවේදී නායකත්ව පුහුණු උපදේශක ජයසිරි කාරියවසම් මහතා විසින් මෙහෙයවන ලදී.
කඳවුර සඳහා අනුග්‍රහය පාසල් සංවර්ධන අරමුදල සහ ශිෂ්‍යනායක සංසදය ලබාදුන් අතර මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත විසින් ලබාදුනි. මෙම නායකත්ව සහ පෞරැෂ සංවර්ධන කඳවුරැ සඳහා විමසන්න.
(රැෂිරැ තරංග)
Reply To:
Name - Reply Comment
0 Comments