පිළියන්දල ශාන්ත ජෝන් විදුහලට අරැණැල්ලක ප්‍රභාස්වර
- 2018-04-06 12:19:28
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අරැණැල්ලක ප්‍රභාස්වර ශිෂ්‍යනායක වැඩමුළු මාලාවේ 2018 වසරේ ප්‍රථම වැඩසටහන බප/ පිළි සාන්ත ජෝන් විද්‍යාලයේ දී පසුගියදා පැවැත්වුණි.
මෙහිදී ශිෂ්‍ය නායකයන් 79 කට ආසන්න ප්‍රමාණයක් මෙවර කඳවුරට සහභාගි වූ අතර විද්‍යාලයේ විදුහල්පතිනි එම්. බී. බී. අත්තනායක, ශිෂ්‍යනායක මණ්ඩලය භාර ආචාර්ය නියෝජ්‍ය විදුහල්පති එල්. එම්. ජී. දමයන්ති මහත්මිය, සහකාර විදුහල්පති සඳුන් මෛත්‍රිගේ මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
මෙවර ද නායකත්ව සහ පෞරැෂ සංවර්ධන කඳවුර මෙහෙයවනු ලැබුවේ, මාධ්‍යවේදී නායකත්ව සහ පෞරැෂ සංවර්ධන උපදේශක ජයසිරි කාරියවසම් මහතා විසිනි.

(රැෂිරැ තරංග)
Reply To:
Name - Reply Comment
0 Comments