පුත්තලම ආනන්ද සිසු සිසුවියෝ වෙසක් සතියේ ශ්‍රමදාන පවත්වති
- 2018-06-22 18:36:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වෙසක් සතිය නිමිත්තෙන් පුත්තලම ආනන්ද ජාතික පාසලේ සිසු සිසුවියෝ පුත්තලම නගරයේ බෞද්ධ සිද්ධස්ථානවල ශ්‍රමදාන කටයුතුවල නිරතවූහ. ඔවුන් පාසලේ ගුරැවරැන් සමග පුත්තලම බෞද්ධ මධ්‍යස්ථානයේ සහ පුත්තලම විසුද්ධාරාම විහාරස්ථානවල පිරිසුදු කිරිම් කටයුතුවල යෙදෙනු දැක ගත හැකි විණි.
පාසලේ සිසු සිසුවියෝ 900 කට ආසන්න පිරිසක් ශ්‍රමදාන සඳහා සහභාගි වූහ.
(පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments