පොරමඩල මහ විදුහලට නව ශිෂ්‍යනායක මණ්ඩලයක්
- 2019-07-16 20:12:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අලව්ව අධ්‍යාපන කොට්ඨාසයෙහි පොරමඩල මහා විද්‍යාලයට 2018 වර්ෂය සඳහා ශිෂ්‍යනායක නායිකාවන් පත්කර නිල ලාංඡන පැලඳවීම එම විද්‍යාලයේ දී පසුගියදා සිදු කෙරිණි. විදුහල්පති එම්. වීරසිංහ මහතා ඇතුළු ගුරැ මණ්ඩලය සංවිධානය කර පැවති මෙම අවස්ථාවට ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ සංවර්ධන අධ්‍යක්ෂිකා සරෝජනී ජයසිංහ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ. එහි අවස්ථා කීපයක් ඡායාරෑපවලින් දැක්වේ.

(මහරම්මිමුල්ල - එස්. එස්. අබේකෝන්)
Reply To:
Name - Reply Comment
0 Comments