පොලොන්නරැව බැඳිවැව මහා විද්‍යාලයේ අභ්‍යවකාශ තාක්ෂණ හා අහස් නිරීක්ෂණ කඳවුරක්
- 2019-10-01 09:24:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ආතර් සී.ක්ලාක් ආයතනයේ සම්පත් දායකත්වයෙන් අභ්‍යවකාශ තාක්ෂණ හා අහස් නිරීක්ෂණ කඳවුරක් පොලොන්නරැව බැඳිවැව මහා විද්‍යාලයේ දී පසුගිය දා පැවැත්වුණි.
අභ්‍යවකාශ තාක්ෂණය,තාරකා විද්‍යාව,චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳ දේශන මාලාවකින් සහ නවීන දුරේක්ෂ ආධාරයෙන් සිදුකළ අහස් පරීක්ෂණ කඳවුරකින් යුක්ත වූ මෙම වැඩසටහන සඳහා පොලොන්නරැව අධ්‍යාපන කලාපයේ විද්‍යා ගුරැවරැ සහ බැඳිවැව මහ විද්‍යාලයේ සිසු සිසුවියෝ ද සහභාගී වූහ.

(මනෝජ් හර්ෂික)
Reply To:
Name - Reply Comment
0 Comments