ඵල සපිරි පාසලක් රන් සම්මානය තෙවැනි වරටත් දැදිගම ප්‍රාථමික විදුහලට
- 2018-11-26 15:59:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සංවිධානය කරන ලද ඵල සපිරි පාසලක් පාසල් ඇගයීම 2016 – 2017 තරගයෙන් දැදිගම ප්‍රාථමික විද්‍යාලය තෙවැනි වරටත් රන් සම්මානය දිනාගෙන ඇත.
2014 හා 2015 වර්ෂවල දී මෙම විද්‍යාලය රන් සම්මානය දිනා ගැනීමට සමත් විය. මෙවර සබරගමුව පළාත තුළ රන් සම්මානය දිනා ගැනීමට සමත් වී ඇත්තේ පාසල් 21 ක් පමණි.
දැදිගම ප්‍රාථමික විද්‍යාලය දිනාගත් රන් සම්මානය සමග සිසු සිසුවියන් පිරිසක් සමූහ ඡායාරෑපයකට පෙනී සිටි අයුරැයි මේ.
(විදුහල්පති - වසන්ත කුමාර මාපා)
Reply To:
Name - Reply Comment
0 Comments