බටුවත්ත මහා විදුහලේ ඉදූෂාට නර්තන ජයක්
- 2018-04-06 12:33:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සමෘද්ධි කැකුළු ළමා සමාජ සංස්කෘතික හා සාහිත්‍ය ජාතික තරගාවලිය 2017 වයස අවු: 11 ත් 14ත් අතර පහතරට ඒකල නැටුම් තරගාවලියෙන් තරග කළ බප/මීග බටුවත්ත මහා විදුහලේ ඉගෙනුම ලබන කේ.කේ. ඉදුෂා උවිදුනී සමස්ත ලංකා දෙවැනි ස්ථානය දිනාගත්තාය. මෙහි සහය ගායන සඳහා නෙත්මි කාවින්ද්‍යා සහ සුභන්‍යා සසන්ති ඉදිරිපත් වූ අතර බෙර වාදනයෙන් මදුසංඛ ජයමහ සහ සජිත් හස්ඇල්ල සහය වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments