බණ්ඩාරනායක ජාතික පාසලට සමස්ත ලංකා නර්තන ජයක්
- 2016-10-13 00:58:47
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කළ 2016 සමස්ත ලංකා නර්තන තරගාවලියේ දී කුණ්ඩසාල එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ජාතික පාසල ඒකල තරග අංශයෙන් ඉදිරිපත් කළ මැටි කරත්තය නාට්‍යයේ වසන්ත සේනා චරිතය නිරූපණය කළ හංසිකා ප්‍රේමරත්න ශිෂ්‍යාව සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනා ගෙන ඇත. ජයග්‍රාහි කණ්ඩායම පළමු පෙළ (දකුණේ සිට) සංගීතාචාරිනි නිලන්ති සමරවීර, නර්තන ආචාරිනී තුෂාරි දීපිකා වික්‍රමසිංහ, විදුහල්පතිනි කුමුදිනී කෝදාගොඩ, නර්තන ආචාරිනී අනූෂා හේරත්, නාට්‍ය හා රංග කලා ආචාරිනී සෞම්‍යා රණසිංහ මහත්මීන් සමග දෙවැනි පෙළ (දකුණේ සිට) සංජීව බණ්ඩාර, චාමිනී හංසිකා ප්‍රේමරත්න හා අනුරාධා අමරතුංග යන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මෙහි වෙති.
(ඇන්ටන් විජේරත්න)
Reply To:
Name - Reply Comment
0 Comments