බණ්ඩාරවෙල විශාඛා බාලිකා මහ විදුහලට වසර 75යි
- 2017-09-12 14:43:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බණ්ඩාරවෙළ විශාඛා බාලිකා මහ විදුහලේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් සියක් නමක් උදෙසා සාංඝික දානමය පිරිනැමීමේ පිංකම පසුගියදා පැවැත්විණි.
විදුහල්පතිනි වයෝනි විශාකා රාජපක්ෂ මහත්මියගේ උපදෙස් මත ගුරැ මණ්ඩලය සහ සිසුවියන් එක්ව දානමය පිංකම සංවිධානය කර තිබිණ. පාසලේ ප්‍රධාන ශ්‍රවණාගාරයට වැඩම කළ සියක් නමක් වු මහා සංඝරත්නයට දානය හා පිරිකර පිළිගැන්වීම ගුරැමණ්ඩලය හා සිසුවියන් අතින් සිදුවිණ.
(ලුණුගල ප්‍රසන්න පත්මසිරි)
Reply To:
Name - Reply Comment
0 Comments