බදුල්ල උදයරාජ මහ විදුහලට නර්තන ජයක්
- 2017-10-06 21:11:31
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කළ 2017 සමස්ත ලංකා නර්තන තරගාවලියේ පිරිමි සමූහ වාදන අංශයේ “පෝය හේවිසි” වාදන තරගයේ දෙවැනි ස්ථානය බදුල්ල උදයරාජ මහා විද්‍යාලයට හිමිවිය.
එම ජයග්‍රහණය හිමිකරගත් සුපුන් සංජීව, කාංචන මධුශංක, ලක්ෂිත ධනුෂ්ක, කවිදු මිහිරංග, කවිදු විරාජ්, පසිදු නිම්සර, නවෝද ලාලිත්‍ය, වසන්ත ලක්මාල්, උමයංග කවිඳු, කපිල කොඩිතුවක්කු යන ශිෂ්‍යයන් හා සෞඛ්‍ය විෂයභාර ගුරැ ඩබ්.එම්. දයාරත්න මයා, විදුහල්පතිනී චන්ද්‍රානි ජයසුන්දර මහත්මිය, නර්තන ආචාරිනී ඩී.එම්. නාලනී කුමාරි මිය, නාට්‍ය හා රංගකලා ආචාරිනී ඩබ්.එම්. මහේෂිකා සංජීවනී මිය ඡායාරෑපයේ වෙති.
Reply To:
Name - Reply Comment
0 Comments