බදුල්ල විහාර මහාදේවි විදුහලට සපිරි පාසල් තරගයෙන් ජය
- 2018-02-09 14:39:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාතික පලදායිතා ලේකම් කාර්යාලයේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන සපිරි පාසලක් නිර්මාණය කිරීමේ වැඩසටහනට සමගාමීව බදුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කළ සපිරි පාසල් ව්‍යාපෘති සකස් කිරීමේ තරගාවලියේ ප්‍රථම ස්ථානය බදුල්ල විහාර මහාදේවි බාලිකා විදුහලට හිමිවිය.
විදුහල්පතිනි උපේන්ද්‍ර නයන කුමාරි පියසේන මහත්මියගේ උපදෙස් මත විදුහලේ සිසුවියෝ මෙම තරගයට ඉදිරිපත් වූහ.
විදුහලේ කෘෂිකර්මය විෂය භාර එම්. එම්. සී. ප්‍රියංගනී මහත්මිය සමග චමෝදී ගුණසේකර,ලක්මී කේශලා, උරේශා ජයශානි, සෆ්නා කාවින්දී, නෙත්මීනි ශාදා යන සිසුවියෝ කුසලතා සහතික සමග ජායාරෑපයේ සිටිති.
(ඇල්ල ප්‍රසාද් රැක්මල් )
Reply To:
Name - Reply Comment
0 Comments