බමුණාකොටුව ඉසිපතන මහා විද්‍යාලයේ ශිෂ්‍යනායක නායිකාවෝ නිල ලාංඡන පලඳිති
- 2018-05-11 14:39:06
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වාරියපොළ බමුණාකොටුව ඉසිපතන මහා විද්‍යාලයේ ශිෂ්‍යනායක නිල ලාංජන පැලඳවීමේ උත්සවයක් එම විදුහලේදී වීරඹුගෙදර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජගත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණී.
මෙම අවස්ථාවට වාරියපොළ පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂක ජයවීර සහ වීරඹුගෙදර පොලිස් ස්ථානායේ කාන්තා උපපොලිස් පරික්ෂක එස්.ඩී.ඒ.එන්.දිසානායක යන මහත්ම මහත්මීහු සහභාගිවූහ.
එම විදුහලේ විදුහල්පති එම්.එම්.එස්.එස්.කේ.ජයරත්න මහතාගේ උපදෙස් මත එම විදුහලේ ගුරැ මණ්ඩලය මෙම උත්සවය සංවිධානය කර තිබුණී.
(බමුණාකොටුව-චතුර ගයාන් කුමාර)
Reply To:
Name - Reply Comment
0 Comments