Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

උඩුදුම්බර  අධ්‍යාපන  කොට්ඨාසයට  අයත්  බඹරබැද්ද  කනිෂ්ඨ  
විද්‍යාලයේ  ශිෂ්‍යනායක  නායිකාවනට  නිල  ලාංඡන  පැලඳවීමේ  උත්සවය  විද්‍යාලයීය  ශාලාවේදී  පැවැත්වුණ. එහිදී  ශිෂ්‍ය නායක  නායිකාවනට     ලාංඡන  පැලඳවීමේ  අවස්ථා  කිහිපයක  සේයාරෑ  ඡායාරෑපවලින් දැක්වේ.  ශිෂ්‍යනායක  මණ්ඩලය  භාර  (වමේ  සිට  දකුණට )  ශිරෝමා  
ප්‍රියංගනී  තිලකරත්න  ගුරැ මහත්මිය  , ජයන්ත  බණ්ඩාර  මැදගෙදර  ,  විදුහල්පති  ප්‍රියන්ත  බණ්ඩාර  දිසානායක  ,  නියෝජ්‍ය  විදුහල්පති  ඩබ්ලිව් .  එච්  . ජෝන්  ගුරැ  මහත්වරැ  ඡායාරෑපවල වෙති.
(හුන්නස්ගිරියේ  පාලිත  මඩුගල්ලේ )

20170605_111528-1-1-1-1 20170605_111753-1-1-1-1 20170605_112008-1-1-1-1 20170605_112311-2-1-1 20170605_130340-1-1-1

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.