Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කළ 2018 සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලියේදී බලන්ගොඩ ශ්‍රී බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම සබරගමු පළාත් ජයග්‍රහණ දෙකක් ලබාගැනීමට සමත් වූහ. එම තරගය සඳහා ඉදිරිපත් කළ හින්දි චිත්‍රපට ගී අංශයෙන් සහ ජන ගී ආශ්‍රිත නව නිර්මාණ අංශයෙන් බලන්ගොඩ  කලාප ප්‍රථම ස්ථාන දිනාගත් ඔවුහු සබරගමු පළාත් ප්‍රථම ස්ථාන ද දිනාගැනීමට සමත් වූහ. සුමේධ අනුර ජයන්ත,සමාධි විනෝද්‍යා,මධුවන්ති බස්නායක යන ගුරැ මහත්ම මහත්මීහු සංගීත කණ්ඩායම් පුහුණු කළහ.
  ජයග්‍රාහී සංගීත කණ්ඩාමෙහි ඡායාරෑපයක් මෙහි දැක්වේ.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.