බලපිටිය රේවතයට නර්තන තරග ද්විත්ව ශූරතාවක්
- 2017-09-18 15:59:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කොට පැවැති දකුණු පළාත් නර්තන තරගාවලියේ දී බලපිටිය රේවත විදුහල ශූරතා ද්විත්වයක් දිනා ගැනීමට සමත් විය.
බාලිකා සමූහ නර්තන තරගාවලියේ දී රේවත විද්‍යාලයේ බාලිකාවන් ඉදිරිපත් කළ සබරගමු චාමර පාලියට එම අංශයේ ශූරතාව ද, බාලිකා ඒකල නර්තන තරගාවලියේ දී රේවත විදුහල් සඳුනි මධුෂිකාට එම අංශයේ ශූරතාවද හිමිවිය.
දකුණු පළාත් නර්තන තරගාවලියේ දී ශූරතා ත්‍රිත්වයක් දිනාගත් රේවත විදුහල් නර්තන කණ්ඩායම විදුහල්පති ඩී. සිරිනන්ද නියෝජ්‍ය විදුහල්පතිනී අජන්තා ද සිල්වා, නර්තනාචාරිනියන් වන නදීෂා සුමුදුනී, රන්දිකා චතුරානී යන මහත්ම මහත්මීන් සමග ඡායාරෑපයකට මුහුණදුන් අයුරැයි මේ.
(කරන්දෙනිය එම්. සුසිල් ප්‍රියන්ත)
Reply To:
Name - Reply Comment
0 Comments