Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

 දරැවන්ගේ චිත්‍ර කුසලතා ඔප් නංවන අතරේ වැඩිහිටියන් ගැන ආකල්ප වෙනසක් ඇති කරවීමේ අරමුණ ඇතිව බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව පැවැත්වූ බස්නාහිර පළාත් අන්තර් පාඨශාලයීය රජත අභිමන් චිත්‍ර තරගාවලියේ ජයග්‍රාහකයන්ට සහතික ප්‍රදානය මීරිගම යොවුන් නිකේතනයේදී පසුගියදා  සිදුවිය.
මෙහිදී කාණ්ඩ පහක් යටතේ තරග පවත්වනු ලැබූ අතර ජයග්‍රාහී හා තෝරා ගත්  චිත්‍ර ප්‍රදර්ශනයක්ද පැවැත්වුණි. තරගයට එක්වූ සියලු පාසල් සිසුන්ට සහතික පිරිනැමීමට පියවර ගෙන තිබිණි. ජයග්‍රාහක නාමලේඛනය මෙසේය.
පළමු කාණ්ඩය පළමු ස්ථානය. එස්.ඒ.ඩී. නෙතුලි දහම්සා උඩුපිල ප්‍රාථමික විදුහල, දෙවැනි ස්ථානය. බී.ඒ. ටිනායා මොවින්දි ගම්පහ ශ්‍රී බෝධි ප්‍රාථමික විදුහල, තෙවැනි ස්ථානය. එම්.කේ. චලමුතු චන්ද්‍රමානික හෝමාගම ජනාධිපති විදුහල,
දෙවැනි කාණ්ඩය. පළමු ස්ථානය, ඊ.එන්. රණවක කොළඹ මියුසියස් විද්‍යාලය, දෙවැනි ස්ථානය  සුමේධ විදුහල, තෙවැනි ස්ථානය. ඩී.පියුමෙන් සපුගස්කන්ද සෝභිත විදුහල,
තෙවැනි කාණ්ඩය පළමු ස්ථානය නෙතුලි රත්නායක කොළඹ මියුසියස් විදුහල, දෙවැනි ස්ථානය සෙවත්මා සෙත්නදි හෝමාගම දොන් පේදිරිස් මහ විදුහල, තෙවැනි ස්ථානය සමාධි අංජනා ඒෂියන් ග්‍රැමර් ජාත්‍යන්තර පාසල, 
සිව්වැනි කාණ්ඩය පළමු ස්ථානය. සසංක ඩික්රැවන් බෝපිටිය ලොයෙලා විදුහල, දෙවැනි ස්ථානය එන් ධනංජනා හෝමාගම දොන් පේද්‍රිස් මහ විදුහල, තෙවැනි ස්ථානය. ජේ. රෂ්මිකා හංවැල්ල රාජසිංහ මහ විදුහල, 
පස්වැනි කාණ්ඩය පළමු ස්ථානය ජී. පූර්ණ මෙත්සර හොරණ ශ්‍රීපාලි ජාතික පාසල, දෙවැනි ස්ථානය. එන්. නිල්හාරා තක්ෂිලා මැදි විදුහල, තෙවැනි ස්ථානය ඉරේෂාන් මාලක හෝමාගම දොන් පේද්‍රිස් මහ විදුහල,
(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.