බාඳුරාගොඩ ධර්මාශෝකයේ සිසු පිරිසක් හිස වෙස් පලඳිති
- 2017-09-27 14:45:07
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බාඳුරාගොඩ ධර්මාශෝක මහා විද්‍යාලයීය නර්තන අංශයේ පුහුණුව ලැබූ සිසුන් 12 දෙනෙකුට හිස වෙස් පැලඳවීම හා ඔවුන්ගේ කලඑළි මංගල්‍යය ගස්පේ ජයවර්ධනාරාම පුරාණ විහාර භූමියේදී නර්තන ආචාර්යවරැන් පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.
මෙම සිසු පිරිස නර්තන ආචාර්යවරැන් වන ප්‍රියන්ත රෝහණ මහතා සහ යසන්ති ජයමහ මහත්මිය යටතේ පුහුණුව ලදහ. බාඳුරාගොඩ ධර්මාශෝක මහා විදුහලේ විදුහල්පති ලක්ෂ්මන් කුමාරනායක මහතාගේ මෙහෙයවීම මත මෙම කටයුතු සිදු කෙරිණි.
(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලව ආරච්චි)
Reply To:
Name - Reply Comment
0 Comments