බිංගිරිය ප්‍රාදේශීය සාහිත්‍ය උත්සවයට පාසල් සිසුහු එක්වෙති
- 2018-04-10 20:45:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික බල මණ්ඩලය මගින් සංවිධානය කරන ලද බිංගිරිය ප්‍රාදේශීය සාහිත්‍ය උත්සවය කුලී/ කොස්වත්ත ගාමිණි මහා විද්‍යාලයේ දී පසුගියදා පැවැත්වුණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් ප්‍රවීණ ගී පද රචක බුද්ධදාස ගලප්පත්ති මහතා සහභාගි විය. එහිදී කුලී/ කොස්වත්ත ගාමිණි මහා විද්‍යාලයේ නර්තනය හදාරන සිසු දැරියන් පිරිසක් ඉදිරිපත් කළ නර්තනයක් මෙම ඡායාරෑපයෙන් දැක්වේ.
(බිංගිරිය වික්ටර් සෝමවීර)
Reply To:
Name - Reply Comment
0 Comments