බිබිල ධර්මදීප ප්‍රාථමිකයේ සිසු නායකයන්ට පදක්කම්
- 2019-01-08 16:39:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බිබිල මො/ධර්මප්‍රදීප ප්‍රාථමික විදුහලේ ශිෂ්‍යනායක නායිකාවන්ට නිල ලාංඡන පැලඳවීම එම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පසුගියදා සිදුවිය. විදුහලේ නිල ලාංඡන පැලඳවීමේ උත්සවයට බිබිල කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීහු, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමා, සැලසුම් අධ්‍යක්ෂ සෝමසිරි බණ්ඩා, ප්‍රාථමික අධ්‍යාපන අධ්‍යක්ෂ සිරිල් වසන්ත, ක්‍රීඩා අධ්‍යක්ෂ සමන්ත විජේසිංහ, හිටපු විදුහල්පති තිලක් අත්තනායක හා විදුහල්පති එම්.එල්.මාරසිංහ යන මහත්වරැ හා විදුහලේ ආචාර්ය මණ්ඩලය, මවුපියෝ සහ සිසු සිසුවියෝ ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ශිෂ්‍ය නායකයන් තෝරාගෙන ඔවුන් නායකත්වයට හුරැ කිරීම මෙහි අරමුණ බවත්, පරිසර භට කණ්ඩායම්, බාලදක්ෂ කණ්ඩායම් සඳහා දරැවන් සාධාරණ ක්‍රමවේදයක් අනුව තෝරාගත් බවත් විදුහල්පති එම්.එල්.මාරසිංහ මහතා කීවේය.
(බිබිල - ජිනපාල දිසානායක)
Reply To:
Name - Reply Comment
0 Comments