බියගම මැදි විදුහල් නිවාසාන්තර ක්‍රීඩා උළෙල අද
- 2020-01-24 01:09:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බියගම මධ්‍ය මහා විද්‍යාලයීය 2020 වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල කැලණිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ.එච්.එම්.ඩබ්ලිව් රංජිත් මහතා ඇතුළු සම්භාවනීය අමුතන් රැසකගේ සහභාගීත්වයෙන් ජනවාරි මස 24 වැනිදා පස්වරු 1.00 ට විද්‍යාලීය ක්‍රීඩාංගණයේ දි පැවැත්වෙන බව නිවාසාන්තර ක්‍රීඩා උළෙල සංවිධායක කමිටුව නිවේදනය කරයි. විද්‍යාලයේ දක්ෂතා දැක්වූ ජවන හා පිටිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගැයීම හා සම්මාන සහතික පිරිනැමීම, හොඳම නිවාසය ක්‍රීඩා නායක, නායිකව තේරීම, ආදි ක්‍රීඩා විශේෂංග රැසක් පැවැත්වීමට නියමිතය. විදුහල්පති යු.වි .ගුණරත්න මහතාගේ මෙහෙය වීමෙන් උළෙල පැවත්වේ.
Reply To:
Name - Reply Comment
0 Comments