බුලත්කොහුපිටිය ඩෙංගු මර්දනයට පාසල් සිසුන් බලගන්වයි
- 2018-08-07 17:49:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බුලත්කොහුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ඩෙංගු මදුරැවන් බෝවන ස්ථාන නැති කිරීම ගැන පාසල් සිසුන් දැනුම්වත් කිරීමේ වැඩ සටහනක් කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මෙහෙයවීම යටතේ එම කොට්ඨාසයට අයත් පාසල් කිහිපයකදී පැවැත්වුණි. තුම්මුදුන කනිෂ්ඨ විද්‍යාලය, කනන්ගමුව රාජසිංහ මහා විද්‍යාලය, පිට්ටෑගම ප්‍රාථමික විද්‍යාලය හා රංගල්ල මහා විද්‍යාලය යන විදුහල් එම පාසල්වලට අයත්වුණි. දැනට ඩෙංගු රෝගීන් වැඩිම පිරිසක් වාර්තා වී සිටින්නේ මෙම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේය.
(මොරොන්තොට එන්. ආරච්චි)
Reply To:
Name - Reply Comment
0 Comments