බුලත්සිංහල ප්‍රාථමිකයේ සිසු සිසුවියෝ පිරිත් සජ්ඣායනය කරති
- 2018-09-11 10:04:10
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බුලත්සිංහල ප්‍රාථමික විද්‍යාලය විසින් සංවිධානය කරනු ලැබූ පිරිත් සජ්ඣායනයක් විද්‍යාලයේ දී පසුගියදා පැවැත්වුණි. බෝතලේගම මහමෙව්නා අසපුවට සම්බන්ධ දරැ පිරිසක් පිරිත් සජ්ඣායනය කළහ. පිරිත් ශ්‍රවණය කිරීමට ප්‍රදේශවාසීහු විශාල පිරිසක් එක්ව සිටියහ.
විදුහල්පති එස්.ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි ආචාර්ය මණ්ඩලය, සිසු සිසුවියෝ, මවුපියෝ, ආදී ශිෂ්‍ය සංගමය සහ නිවනට මග සංවිධානය සමග විදුහල් අනධ්‍යන කාර්ය මණ්ඩලය එක්ව වැඩසටහන සංවිධානය කළහ.
(චිත්මි චේතාරි කුඩලිගම)
Reply To:
Name - Reply Comment
0 Comments