බෙන්තොට ගුරැකන්ද මහා විද්‍යාලයේ ආදර්ශ තෛපොංගල් උත්සවයක්
- 2018-03-06 13:48:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බෙන්තොට ගුරැකන්ද මහා විද්‍යාලයේ ආදර්ශ තෛපොංගල් උත්සවය පසුගියදා පැවැත්වුණි. ජාතීන් කිහිපයක් එකට ජීවත් වන අප රටේ ජනතාවට සාමය සමගිය පවත්වා ගැනීමට මෙවන් උත්සව පැවැත්වීම කළ යුතුව ඇතැයි විදුහල්පති එච්.කේ.ඩී.සංජය ක්‍රිෂාන්ත අභයරැවන් මහතා එහිදී පැවසීය. ගුරැ සිසු මවුපිය විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.
(ඌරගස්මංහන්දිය බී.ජී. අමරසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments