බෙන්තොට ගුරැකන්ද විද්‍යාලයේ නව ශිෂ්‍ය නායක මණ්ඩලය දිවුරැම් දෙති
- 2018-10-01 12:08:07
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බෙන්තොට ගා/ ගුරැකන්ද මහා විද්‍යාලයේ නවක ශිෂ්‍ය නායක මණ්ඩලය දිවුරැම් දීම උත්කර්ෂවත්ව එම විද්‍යාලයේදී පසුගියදා සිදුකෙරිණ.
එහිදී ප්‍රධාන ශිෂ්‍ය නායක පුලස්ති මාධව සිසුවාට හා ප්‍රධාන ශිෂ්‍ය නායිකා එල්.එස්. ප්‍රාර්ථනා සිසුවියට විදුහල්පති සංජය ක්‍රිෂාන්ත අභයරැවන් මහතා විසින් නිල ලාංඡන පැලඳවූ අයුරැ හා ශිෂ්‍ය නායකයන් දිවුරැම්දුන් අයුරැ ඡායාරෑපවලින් දැක්වේ.
(ඌරගස්මංහන්දිය බී.ජී. අමරසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments