බොරැල්ල රත්නාවලි බාලිකාවේ ත්‍යාග ප්‍රදානෝත්සවය දා
- 2018-11-30 18:05:33
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බොරුල්ල රත්නාවලී බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය විද්‍යාලයීය භූමියේ දී පසුගියදා පැවැත්වුණි.
මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, විද්‍යාලයේ විදුහල්පතිනි ඩබ්ලියු. බී. ජී. කුමුදුනී, කොළඹ අධ්‍යාපන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පී. එන්. සිල්වා යන මහත්ම මහත්මීහූ රුසක් සහභාගි වූහ. මෙම අවස්ථාවේ දී විෂය බාහිර, විෂය සමගාමී යන අංශ රුසක දක්ෂතා දැක්වූ සිසුවියන් සඳහා ත්‍යාග ප්‍රදානය කෙරිණි.
(රැෂිරු තරංග)
Reply To:
Name - Reply Comment
0 Comments