බෝවල කනිෂ්ඨයේ පරිසර නියමු කඳවුර
- 2018-08-02 11:57:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බෝවල කනිෂ්ඨ විද්‍යාලයේ ජනාධිපති පරිසර නියමු පදක්කම් අපේක්ෂිත සිසු සිසුවියන් විසින් සංවිධානය කරන ලද පරිසර නියමු කඳවුර විද්‍යාලයේ දී පසුගියදා පැවැත්වුණි.
ජනාධිපති පරිසර නියමු පදක්කම් අපේක්ෂිත ඩබ්.ධනුෂ්ක, එච්.ඩබ්.බී. ඩිල්ෂාන්, ඒ.ඒ.ශෂිකලා, කේ.ඒ. ප්‍රබෝධා, ඩබ්.ඒ. බුද්ධිකා යන සිසු සිසුවියන් විසින් මෙම කඳවුර සංවිධානය කොට තිබුණි.
මේ සඳහා වලස්මුල්ල කලාප අධ්‍යාපන කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, අඩවි වන කාර්යාලය, තෝර කොළයාය මාස් ඇක්ටිව් ඇඟලුම් ආයතන අනුග්‍රහය දක්වා තිබේ. වලස්මුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චන්න උපාලි වීරසේකර, විදුහල්පති පී.ප්‍රතාප්සිංහ, පරිසර නිලධාරි මහින්ද උයන්ගොඩ, පරිසර නියමු කාර්යභාර නිලධාරිනී වයි.ජී.ඒ.නිශාන්ති යන මහත්ම මහත්මීහු ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගි වූහ.
(කිරම - ඩබ්.ඒ.නෙල්කා)
Reply To:
Name - Reply Comment
0 Comments