මඩිතියවල ප්‍රාථමික විදුහලට නවක ශිෂ්‍යනායක මණ්ඩලයක්
- 2018-06-08 14:53:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දිවුලපිටිය අධ්‍යාපන කොට්ඨාසයේ මඩිතියවල ප්‍රාථමික විදුහලේ නවක ශිෂ්‍යනායක නායිකාවන් දිවුරැම්දී වැඩ බාර ගැනීම හා නිලලාංජන පැලඳවීම විදුහල්පති ඩබ්ලියු.පී. ප්‍රේමලාල් විජේලත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරැණි.
ප්‍රධාන ශිෂ්‍යනායක ලෙස එම්.පී. විහඟ නිම්සර හා ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස ඊ.කේ. රශ්මි නවෝද්‍යා පත්වීම් ලැබූහ. ඔවුනට නිල ලාංජන පැලඳවීම විදුහල්පති ෙප්‍ර්මලාල් විජේලත් මහතා අතින් සිදුවූ අතර සෙසු සිසු නියමුවන්ගේ නිලලාංජන පැලඳවීම ගුරැ මණ්ඩලයේ සාමාජිකයන් අතින් සිදුවිය. දරැවනට නිල කබා පලඳවන ලද්දේ ඔවුන්ගේ මවුපියන් අතිනි.
(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
Reply To:
Name - Reply Comment
0 Comments