මඩොල්සිම වැරැල්ලපතන විද්‍යාලයේ නවක ශිෂ්‍ය නායක නායිකාවන්ට පදක්කම්
- 2019-02-12 19:54:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පස්සර මඩොල්සිම වැරැල්ලපතන විද්‍යාලයේ නවක ශිෂ්‍ය නායක නායිකාවන්ට පදක්කම් පැලඳවීමේ උත්සවයක් එම විද්‍යාලයේදී පසුගියදා පැවැත්වුණි.
උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස එක්වූ ඌව පළාත් ගරැ ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිසුන්ට නිල ලාංජන පැලඳවීම සිදුකෙරිණ.
සිසුන්ගේ නැටුම් ගැයුම්වලින් උත්සවය වර්ණවත් විය.

(වියලූව වාර්තාකරැ නිශාන්ත කුමාර)
Reply To:
Name - Reply Comment
0 Comments