මතුගම ආන්නද ශාස්ත්රාලයේ නව ශිෂ්‍යනායක මණ්ඩලය පත්වෙති
- 2018-11-30 17:57:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මතුගම ආනන්ද ශාස්ත්‍රාල ජාතික පාසලේ 2017 – 2018 වර්ෂ සඳහා ශිෂ්‍යනායක නිල ලාංඡන පැලඳවීම මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ. ඒ. ඩී. එම්. සී. විජේතුංග සහ රැහුණු විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යාපන පීඨයේ පීඨාධිපති එල්. ටී. ජයතිස්ස යන මහත්වරැන්ගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ පසුගියදා පැවැත්වුණි.
විදුහල්පති රන්දුන් ජයලත් මහතා ඇතුළු ආරාධිත අමුත්තන් විසින් ශිෂ්‍යනායකයන්ට නිල ලාංඡන පැලඳවීම සිදු කෙරැණි.
විදුහල්පති රන්දුන් ජයලත් මහතාගේ උපදෙස් පරිදි ශිෂ්‍යනායක සංසදය උත්සවය සංවිධානය කළහ.
එම අවස්ථාවට විදුහලේ ආචාර්ය මණ්ඩලය ද සිසු දරැ දැරියෝ ද මවුපියෝ ද සහභාගි වූහ.
(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments