මතුගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ආනන්ද ජාතික පාසලට පැවරේ
- 2017-12-05 10:55:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
(වලල්ලාවිට විශ්ව ගැමුණු ප්‍රියංකර)
නාය යෑම් හේතුකොටගෙන අවධානම් තත්ත්වයේ පැවති ගොඩනැගිලි කිහිපයක් ඉවත් කිරීමත් සමඟම මතුගම ආනන්ද ශාස්ත්‍රාලයට දැඩි අර්බුදයක්ව පැවති ගොඩනැගිලි හිඟය නිරාකරණය කරමින් පාසල ඉදිරිපිට ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවත්වාගෙන ගිය භූමිය සහ ගොඩනැගිල්ල පාසලේ ඉදිරි කටයුතු සදහා පවරා දිමට කටයුතු සැලසේ.
දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදී එහි සම සභාපති වරාය හා නවුක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මේ සඳහා සියලු කටයුතු සම්පාදනය කර ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දිනක ආනන්ද ශාස්ත්‍රාල ජාතික පාසලේ පැවති උත්සවයකදි විදුහල්පති රන්දුනු ජයලත් මහතා විසින් කළ ඉල්ලීමක් අනුව මෙම ගොඩනැගිල්ල විද්‍යාලයේ ඉදිරි කටයුතු සඳහා පැවරීමට සැලසුම් කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments