Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මතුගම ශාන්ත මේරි මහා විද්‍යාලයේ ශිෂ්‍යනායක නිල ලාංඡන පැලඳවීමේ උත්සවය විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පසුගියදා පැවැත්වුණි.
විදුහල්පති පී.ඒ. සී. ප්‍රියදර්ශනී මෙනවියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේ දී 2018 වසරේ ප්‍රධාන ශිෂ්‍යනායක ලෙස එස්. ඒ. කසුන් සංකල්ප ශිෂ්‍යයා සහ ප්‍රධාන ශිෂ්‍යනායිකාව ලෙස ප්‍රබෝධා සෙව්මිණි ශිෂ්‍යාව තේරී පත්වූහ. ජූඩ් ඩිල්ෂාන්, සුදර්ශන අකලංක, කමල් ෂර්මා යන සිසුහු උප ප්‍රධාන ශිෂ්‍ය නායකයන් ලෙස තේරී පත්වූහ. ප්‍රතිභා සංජීවනී, ගයා ශ්‍රී දුම්ෂා සහ මධූකා සෙව්වන්දි යන ශිෂ්‍යාවෝ උප ප්‍රධාන ශිෂ්‍ය නායිකාවෝ ලෙස පත්වූහ.
චාමරි මුණසිංහ, දුෂ්‍යන්ති ජයනෙත්ති, ජනිත් ආරියරත්න සහ ශ්‍රී ලාල් ගුණරත්න සමග එස්. කමල් යන ගුරැමහත්ම මහත්මීහු ශිෂ්‍යනායක සංචිතය භාර ආචාර්යවරැ ලෙස කටයුතු කරති. මෙම අවස්ථාවට ගුරැමණ්ඩලය, මවුපියෝ, සිසු සිසුවියෝ ඇතුළු පිරිසක් එක්වී සිටියහ.
(සුමති කුඩලිගම)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.