මරදාන ගෝතමී බාලිකාවේ ත්‍යාග ප්‍රදානෝත්සවය දා...
- 2020-01-13 21:42:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මරදාන ගෝතමී බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පසුගියදා පැවැත්වුණි.
මෙම අවස්ථාවට මොරටුව විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය කේ.කේ.සී.කේ.පෙරේරා මහතා, විදුහල්පතිනී ඩී.ඒ. එස්.දෙමටගොඩ මෙනවිය, විද්‍යාලයේ ගුරැ මහත්ම මහත්මීහු, ශිෂ්‍යාවෝ සහ මවුපියෝ ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මෙහිදී විෂය සමගාමී, විෂය බාහිර, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලත් ශිෂ්‍යාවෝ සහතික පත්‍ර සහ ත්‍යාග දිනාගත්හ.
2018 වසරේ පාසලේ දක්ෂතම ශිෂ්‍යාවට හිමි හේමා පෙරේරා ශූරතා පලිහ, සුනේත්‍රා තල්දෙන රන් පදක්කම සහ සෝමා මුණසිංහ ත්‍යාගය මෙවර දිනාගනු ලැබුවේ ඩබ්ලියු. ඩිනුෂා කල්පනී ශිෂ්‍යාව විසිනි.

(රැෂිරැ තරංග)
Reply To:
Name - Reply Comment
0 Comments