මලාලා යූෂුප් දින සමරැ ළමා චිත්‍ර තරගය
- 2017-09-26 23:58:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මලාලා යූෂුප් දින සමරැව නිමිත්තෙන් හාලිඇල ගොවිජන සේවා බල ප්‍රදේශයේ ‘සිතමු‘ කාන්තා ගොවි සංවිධාන සාමාජිකාවන්ගේ දරැවන් උදෙසා සංවිධානය කෙරැණු ළමා චිත්‍ර තරගයක් හාලිඇල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී පසුගියදා පැවැත්වුණි.
එම ගොවි සංවිධාන එකතුව සංවිධානය කළ මෙම චිත්‍ර තරගය වයස අවුරැදු 6-10 අතරත් අවුරැදු 11-14 අතර වශයෙන් වයස් කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වුණි. තරගයේ පළමු, දෙවැනි හා තෙවැනි ස්ථාන තෝරා ත්‍යාග හා සහතික ප්‍රදානය කෙරැණු අතර සහභාගී වූ සියලුම දරැවන්ට සැනසිලි ත්‍යාගයක් බැගින් පිරිනැමුණි.
( සටහන හා සේයාරෑ: හාලිඇල- විජේරත්න රත්නායක )
Reply To:
Name - Reply Comment
0 Comments