මලීදූව ශාරිපුත්‍ර විද්‍යාලයේ සිසු නායකයෝ පදක්කම් පලඳිති
- 2019-10-15 09:28:22
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බූස්ස, මලීදූව ශාරිපුත්‍ර මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායකයනට නිල ලාංඡන පැලඳවීමේ උත්සවය එම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වුණි.
නිල ලාංඡන පැලඳවීමෙන් අනතුරැව 28 දෙනෙකුගෙන් සමන්විත ශිෂ්‍යනායක මණ්ඩලය විදුහල්පති අරැණ ශාන්ත දඩල්ලගේ මහතා සහ ශිෂ්‍යනායක මණ්ඩලය භාර ගුරැභවතුන් සමග ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ.

(රත්ගම ගාමිණී මහදුර)
Reply To:
Name - Reply Comment
0 Comments