මහනුවර උසස් බාලිකාවේ සාමාන්‍ය පෙළ විශිෂ්ටයෝ ඇගයෙති
- 2016-06-30 00:27:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහනුවර උසස් බාලිකා විදුහලින් මෙවර අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් ව විශිෂ්ට ලෙස සමත් වූ ශිෂ්‍යාවන් ඇගයීම මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන්, පසුගිය දා විදුහල් ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි.
ඒ නවය සාමර්ථ්‍යයන් හැත්තෑ අටක් හා ඒ අට සාමර්ථ්‍යයන් පනස් තුනක් ලෙස 131 දෙනකු සඳහා මෙම ඇගයීම සිදු කළ අතර, විදුහල්පතිනි එම්. අබේගුණසේකර මහත්මියගේ උපදෙස් මත 9 - 11 ශ්‍රේණි සහකාර විදුහල්පතිනි කුමාරි හේරත් මහත්මිය ඇතුළු අංශ හා විෂය ප්‍රධානීහු මෙම උත්සවය සංවිධානය කළහ. එහි විශේෂ අවස්ථා කිහිපයක් මෙහි දැක් වේ.
(ඇන්ටන් විජේරත්න)
Reply To:
Name - Reply Comment
0 Comments