Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

 

          මහනුවර උසස් බාලිකා විදුහලේ චිත්‍ර කලා විෂයය හදාරන ශිෂ්‍යාවන් ඉදිරිපත් කළ වයිති 2017 චිත්‍ර දැක්ම පසුගිය දා විදුහල් ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි.

          විදුහල්පතිනි එම්. අබේගුණසේකර මහත්මියගේ උපදෙස් මත චිත්‍ර විෂය ප්‍රධාන සරත් ජයවීර මහතාගේ සහ උපාලි දිසානායක මහතාගේ මග පෙන්වීමෙන් සංවිධානය කෙරුණු මෙම චිත්‍ර දැක්මට ශිෂ්‍යාවන්ගේ චිත්‍ර 400කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කෙරුණු අතර දෙදිනක් පුරා නොමිලේ ප්‍රදර්ශනය කෙරිණි. එහි විශේෂ අවස්ථා කිහිපයක් මෙහි දැක්වේ.

( ඇන්ටන් විජේරත්න විසිනි)

20170703_080049 20170703_080133 20170703_090706

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.