මහනුවර උසස් බාලිකා විදුහල් වාර්ෂික බාලදක්ෂිකා කඳවුරදා...
- 2017-08-22 16:45:37
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහනුවර උසස් බාලිකා විදුහලේ බාලදක්ෂිකා සංගමය වාර්ෂික ව සංවිධානය කරන බාලදක්ෂිකා කඳවුර පසු ගිය දා විදුහල් පරිශ්‍රයේ දී පවැත්විණි. විදුහල්පතිනි එම්. අබේගුණසේකර මහත්මියගේ උපදෙස් මත නයනා අධිකාරි, චන්ද්‍රානි දිසානායක, සුමේධා අමරකෝන්, එස්. උෂාන්තිනී යන මහත්මීහු මෙම කඳවුර සංවිධානය කළහ. එහි අවස්ථා කිහිපයක් මෙහි දැක්වේ.
ඇන්ටන් විජේරත්න විසිනි.
Reply To:
Name - Reply Comment
0 Comments