මහනුවර උසස් බාලිකාවේ සිංහල අංශයේ පොල
- 2016-07-02 00:07:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහනුවර උසස් බාලිකා විදුහලේ සිංහල අංශයේ ව්‍යාපෘතිවලට අවශ්‍ය අරමුදල් තර කර ගැනීම සඳහා විදුහල්පතිනි එම්. අබේගුණසේකර මහත්මියගේ උපදෙස් මත 10බී ශ්‍රේණියේ ශිෂ්‍ය ක්‍රියාකාරකමක් ලෙස සංවිධානය කළ පොල පසු ගිය දා විදුහල් පරිශ්‍රයේ දී පැවැත්විණි. එහි විශේෂ අවස්ථා කිහිපයක් මෙහි දැක්වේ.
(ඇන්ටන් විජේරත්න විසිනි)
Reply To:
Name - Reply Comment
0 Comments