මහනුවර උසස් බාලිකාවේ දන්ත සායනය දා...
- 2017-10-09 13:09:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහනුවර උසස් බාලිකා විදුහලේ 1,4,7 ශ්‍රේණිවල ශිෂ්‍යාවන් 700කටව වැඩි පිරිසක් සඳහා සය දින දන්ත සායනයක් විදුහල් නේවාසිකාගාරයේ දී පැවැත්විණි. විදුහල්පතිනි එම්. අබේගුණසේකර මහත්මියගේ උපදෙස් පරිදි කිංස්වුඩ් විදුහලේ දන්ත චිකිත්සක නිලධාරිනි දර්ශනී ලියනගේ මහත්මියගේ මෙහෙයවීමෙන් මෙම සායනය පැවැත්වූ අතර ධර්මරාජ, දස්කර, ලංකාතිලක, වට්ටප්පල යන විදුල්වල දන්ත චිකිත්සක නිලධාරිනීහු ද සහායිකාවෝ ද මෙම සායනයට දායක වූ හ. එහි විශේෂ අවස්ථා කිහිපයක් මෙහි දැක්වේ.
(ඇන්ටන් විජේරත්න විසිනි)
Reply To:
Name - Reply Comment
0 Comments