මහනුවර උසස් බාලිකාවේ ශිෂ්‍යත්ව සමතුන් 44ක්
- 2017-10-12 16:31:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව මහනුවර උසස් බාලිකාවෙන් සිංහල මාධ්‍ය 32ක් සහ දමිළ මාධ්‍ය 12ක් ඇතුළු ව 44 දෙනෙක් ශිෂ්‍යත්වය සමත් වූහ. සිංහල හා දෙමළ මාධ්‍යයෙන් ලකුණු 183ක් ලබා ගත් නුහන්සා මින්දුලී නිශ්ශංක හා කිරුතිකා ඥානකාන්තන් මහනුවර දිස්ත්‍රික්කයේ තුන් වැනි තැන හිමි කර ගත්හ. ශිෂ්‍යත්ව හපනුන් විදුහල්පතිනි එම්.අබේගුණසේකර මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය සමඟ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.
Reply To:
Name - Reply Comment
0 Comments