මහනුවර උසස් බාලිකා ශිෂ්‍ය භට බාලිකාවන්ට සමස්ත ලංකා ජයක්
- 2017-10-21 12:20:33
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහනුවර උසස් බාලිකා විදුහලේ ජාතික ශිෂ්‍ය භට බාලිකා බලකාය ද සොයිසා කුසලානය සඳහා වූ තරගාවලියෙන් සමස්ත ලංකා මට්ටමේ හය වැනි ස්ථානය දිනා ගෙන ඇත. භට නිවාස පරීක්ෂණය,ආත්ම විශ්වාස වර්ධන පරීක්ෂණය ප්‍රථම ස්ථාන ද සිතියම් කියවීම හා භූමි උපක්‍රම පරීක්ෂණයෙන් දෙවැනි ස්ථානය ද හිමි වී ඇත. හොඳම ආත්ම විශ්වාසි ශිෂ්‍ය භට බාලිකාව ලෙස බී.එම්.එස්. කේ. අබේරුවන් ශිෂ්‍යාව ද අතිශූර ශිෂ්‍ය භට බාලිකා දෙවැනි ස්ථානය එම්.ජි.එච්.ජේ.විජේතුංග ශිෂ්‍යාව ද තේරි පත් විය. විදුහල්පතිනි එම්. අබේගුණසේකර මහත්මියගේ උපදෙස් මත කපිතන් සිසිර වික්‍රමසිංහ මහතාත්, ලුතිතන් ඉඳුනිල් සෙනෙවිරත්න මෙනෙවිය ඛණ්ඩ භාර ව කටයුතු කළහ. එහි අවස්ථා කිහිපයක් මෙහි දැක්වේ.
( ඇන්ටන් විජේරත්න විසිනි )
Reply To:
Name - Reply Comment
0 Comments