මහනුවර උසස් බාලිකාවේ මේසපන්දු ක්‍රීඩාගාරය නවීකරණය කෙරේ
- 2018-08-28 17:04:33
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහනුවර උසස් බාලිකා විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ මවු ශාඛාවේ මූල්‍ය ප්‍රතිපාදන මත ශත සංවත්සර ගොඩනැගිල්ලේ නවීකරණය කරන ලද මේසපන්දු ක්‍රීඩාගාරය සිසු අයිතියට පැවරීම ඉකුත් දා සුබ මොහොතින් සිදු වුණි.
විදුහල්පතිනි එම්. අබේගුණසේකර මහත්මියගේ උපදෙස් මත ආදිශිෂ්‍ය සංගමය ලක්ෂ දහයකට ආසන්න මුදලක් මෙයට වැය කර ඇති අතර, විවෘත කිරීමේ අවස්ථාවට විදුහල්පතිනි එම්. අබේගුණසේකර, ක්‍රීඩා භාර ආචාරිනී තනූජා ගුණසිංහ, ආදි ශිෂ්‍ය සංගමයේ උපසභාපතිනි කාමිනී කොඩිතුවක්කු යන මහත්මීන් ඇතුළු කිහිප දෙනෙක් සහභාගි වූහ. එහි අවස්ථා කිහිපයක් මෙහි දැක්වේ.
( ඇන්ටන් විජේරත්න විසිනි )
Reply To:
Name - Reply Comment
0 Comments