මහනුවර උසස් බාලිකාවන්ට කණ්ඩායම් ක්‍රීඩා විශිෂ්ට ජයක්
- 2016-10-13 01:14:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් වාර්ෂික ව සංවිධානය කරනු ලබන මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියට උසස් බාලිකා විදුහලින් ඉදිරිපත් වූ සියලු ම කණ්ඩායම් පහත ආකාරයෙන් ජයග්‍රහණ හිමි කර ගෙන ඇත.
විදුහල්පතිනි එම්. අබේගුණසේකර මහත්මියගේ විශේෂ මග පෙන්වීම මත එච්. අනූෂා විලාසිනී (වොලිබෝල්), ඉන්දු නාගොල්ල (චෙස්), චන්ද්‍රිකා ගංගොඩ (හොකී), ප්‍රියානි දිසානායක (මේසපන්දු), රජිතා කරුණාරත්න (බැඩ්මින්ටන්), නිලානි වල්ගම්පාය (කැරම්) යන ක්‍රීඩා භාර ආචාරිනියන්ගේ සහ පුහුණුකරුවන්ගේ කැපවීම මත මෙම ජයග්‍රහණ ලැබී ඇත. සියලු ම ක්‍රීඩා සම්බන්ධීකරණය ක්‍රීඩා පරිපාලිකා අනූෂා විලාසිනී මහත්මිය විසිනි.
(ඇන්ටන් විජේරත්න විසිනි)
Reply To:
Name - Reply Comment
0 Comments