මහනුවර උසස් බාලිකාවේ අමුණුගමට සමස්ත ලංකා කථික ජයක්
- 2016-10-17 09:06:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පසු ගිය දා කොළඹ ආනන්ද විදුහලේ දී නිමාව දුටු සිංහල භාෂා දින වාචික සමස්ත ලංකා කථික තරගයෙන් (ශිෂ්‍ය සංඛ්‍යාව 501ට වැඩි) මහනුවර උසස් බාලිකා විදුහලේ 9 ශ්‍රේණියේ ඒ. එන්. එන්. අයි. කේ. අමුණුගම ශිෂ්‍යාව ප්‍රථම ස්ථානය දිනා ගත් අතර අනතුරු ව පැවැති ජාතික තරගයෙන් දෙවැනි ස්ථානය ලබා අනුශූරතාව හිමි කර ගත්තා ය.
(ඇන්ටන් විජේරත්න විසිනි)
Reply To:
Name - Reply Comment
0 Comments