මහනුවර උසස් බාලිකා විදුහලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල දා...
- 2019-02-19 10:47:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහනුවර උසස් බාලිකා විදුහලේ 140 වැනි වාර්ෂික මලල ක්‍රීඩා උත්සවය විදුහලේ ආදි ශිෂ්‍යාවක වූ, හිටපු ක්‍රීඩා ආචාරිනී,මලල ක්‍රීඩා ශූරිනී ශ්‍රියාලතා අල්විස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි මස 15 වැනි දා පස්වරු 1.00ට මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ දී පැවැත්විණ.
විදුහල්පතිනි එම්. අබේගුණසේකර මහත්මියගේ උපදෙස් මත ක්‍රීඩා පරිපාලිකා තනූජා ගුණසිංහ මහත්මිය ඇතුළු ක්‍රීඩා කමිටුව මෙම උත්සවය සංවිධානය කළ අතර වාර්ෂික නිවාස ශූරතාව සඳහා ඊට්න්, ලැන්ඩන්, ලෝරන්ස්, සැන්සම් යන නිවාස තරග වැදිණ. විශේෂ සරඹ සංදර්ශනයකින් ද, ආචාර පෙළපාළියකින් ද උත්සවය සමන්විත විය.
Reply To:
Name - Reply Comment
0 Comments