මහනුවර උසස් බාලිකාවේ ශිෂ්‍ය නායිකා වැඩමුළුව දා......
- 2017-03-07 10:08:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහනුවර උසස් බාලිකා විදුහලේ කනිෂ්ඨ හා අන්තර් මධ්‍ය ශිෂ්‍ය නායිකා නිල කමිටුව සඳහා නායකත්ව වැඩමුළුවක් පොල්ගොල්ල සමුපකාර අභ්‍යාස විදුහල් පරිශ්‍රයේ දී මාර්තු 5 දවස පුරා පැවැත්විණි. විදුහල්පතිනි එම්. අබේගුණසේකර මහත්මියගේ උපදෙස් මත සහකාර විදුහල්පතිනි කුමාරි හේරත් මහත්මිය සංවිධානය කළ මෙම වැඩමුළුවේ දී නායකත්වය හා වගකීම, කුසලතා හා සෞන්දර්යය, ආහාර පුරුදු, සාරධර්ම සංවර්ධනය, ප්‍රථමාධාර සැපයීම ආදි අංශ පිළිබඳ ව ශිෂ්‍ය නායිකාවන් දැනුවත් කෙරිණි. එහි විශේෂ අවස්ථා කිහිපයක් මෙහි දැක්වේ.
( ඇන්ටන් විජේරත්න විසිනි )
Reply To:
Name - Reply Comment
0 Comments