මහනුවර උසස් බාලිකාවෙන් වෙසක් සුබපැතුම් පත්
- 2017-05-09 22:34:59
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහනුවර උසස් බාලිකා විදුහලේ බෙෘද්ධ සංගමයේ වාර්ෂික වැඩ සැලැස්ම යටතේ විදුහලේ දරුවන් අතර වෙසක් සුබ පැතුම් පත් තරගයක් සංවිධානය කළ අතර ජයග්‍රාහි නිර්මාණ මුද්‍රණය කොට සහන මිලට අලෙවි කිරීමට කටයුතු යොදා ඇත.
එහි මුල් පිටපත් විදුහල්පතිනි එම්. අබේගුණසේකර මහත්මියට පිරිනැමූ අවස්ථාව මෙහි දැක්වේ. බෙද්ධ සංගමයේ අනුශාසක නයනා අදිකාරි මහත්මිය ඇතු සංගමයේ සාමාජිකාවෝ මෙම අවස්ථාවට එක් වූ අතර එහි අවස්ථා කිහිපයක් මෙහි දැක්වේ.
( ඇන්ටන් විජේරත්න විසිනි )
Reply To:
Name - Reply Comment
0 Comments