මහනුවර මහාමයා ඡායාරූප ප‍්‍රදර්ශනය
- 2016-10-13 10:17:47
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ ඇසි දිසිර සඳුන් 2016 වාර්ෂික ඡායාරූප ප‍්‍රදර්ශනය පසුගියදා එම විද්‍යාලීය ශ‍්‍රවනාගාරයේ දි පැවැත්විණි.
මහමායා බාලිකා විද්‍යාලයීය ඡායාරූප සංගමයේ රජත ජයන්තිය සැමරීම ද මෙයට සමගාමීව සිදුකරන ලද අතර ප‍්‍රවීන කලා ශිල්පී උදේනි අල්විස් මහතා විසින් ආරාධිත දේශනය සිදුකරන ලදි. මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.ඩබ්. විජේරත්න මහතා, මහමාය විද්‍යාලයේ විදුහල්පති අයි. විතානාච්චි මහත්මිය සහ මහමායා බාලිකා විද්‍යාලයීය ඡායාරූප සංගමයේ සමාජිකාවන් ඇතුලූ පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවූහ.
(පී.එම්. රාජපක්ෂ - කුණ්ඩසාලේ)
Reply To:
Name - Reply Comment
0 Comments