මහින්ද විද්‍යාලයේ ජිම්නාස්ටික් වැඩසටහනක්
- 2018-03-16 18:36:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඇරොබික් ජිම්නාස්ටික් ක්‍රිඩාව දකුණු පළාතේ සිසුන්ට හඳුන්වාදීම සඳහා වැඩසටහන් මාලාවක් පැවැත්වීමට පාසල් ඇරොබික් ජිම්නාස්ටික් සංගමය කටයුතු යොදා ඇත.
එහි සමාරම්භක වැඩසටහන ගාල්ල මහින්ද විද්‍යාලයේ දී පැවැත්වුණි. සිසුහු 400 ක් පමණ එයට සහභාගි වූහ. ඉසුරි ගුණසේකර මහත්මිය සිසුන්ට පුහුණුව ලබාදුන්නාය. මහින්ද විද්‍යාලයේ විදුහල්පති ගාමිණි ජයවර්ධන, එම විද්‍යාලයේ ජිම්නාස්ටික් පුහුණුකරැ හසන්ත සංජීව කරැණානායක, ගාල්ල කලාප කාර්යාලයේ කේ. දමයන්ති යන මහත්ම මහත්මීහු මේ වැඩසටහනට එක්ව සිටියහ.
(රත්ගම ගාමිණි මහදුර)
Reply To:
Name - Reply Comment
0 Comments